Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The Beneficiary Selection Committee for Upliftment of Livelihood support was held on 25th May 2023 at Kilinochchi Poonagar Fisheries Office, ජීවන මාර්ග නගා සිටුවීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කමිටුව 2023 මැයි මස 25 වන දින කිලිනොච්චි පූනගර් ධීවර කාර්යාලයේදී

The Beneficiary Selection Committee for Upliftment of Livelihood support was held on 25th May 2023 at Kilinochchi Poonagar Fisheries Office. For the year 2023, the membership of the Arumbu District Women's Committee selected 15 beneficiaries with the aim of uplifting the economy of housewives in six villages. These 15 housewives were chosen after the complete consensus of the officials of the village society companies. Considering the truth or falsity of the information presented by the 15 housewives, the accuracy of that information was certified. 10 of these 15 housewives are engaged in individual economic/business activities, mainly sewing, poultry farming, fishing and gardening. 05 people are involved in economic activities such as producing chilli powder and selling ready-made clothes in groups. Facilitation for this event Ms. Lavina Hasanti, Women Affairs Coordinator of National Fisheries Solidarity Movement, Anthony Jesudasan, Program Coordinator, Ms. Amalajeevani and Ms. Jayarani participated in this event. 

ජීවන මාර්ග නගා සිටුවීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කමිටුව 2023 මැයි මස 25 වන දින කිලිනොච්චි පූනගර් ධීවර කාර්යාලයේදී පැවැත්විණ. 2023 වර්ෂයේ සඳහා අරුම්බු දිස්ත්‍රික් කාන්තා කමිටුවේ සාමාජීකත්වය ගම්මාන හයක ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම අරමුණ ඇතිව ප්‍රතිලාභීන් 15 දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙම ගෘහමූලික කාන්තාවන් 15 දෙනා ගම්මාන සමිති සමාගම්වල නිලධාරීන්ගේ පූර්ණ එකඟතාවයෙන් පසු තෝරා ගන්නා ලදී. ගෘහමූලික කාන්තාවන් 15 දෙනා විසින් ඉදිරිපත් කළ තොරතුරුවල සත්‍ය අසත්‍ය බව සලකා බලා එම තොරතුරුවල නිරවද්‍යතාවය සහතික කරනු ලැබීය. මෙම ගෘහමූලික කාන්තාවන් 15 දෙනාගෙන් 10 තනි පුද්ගල ආර්ථික කටයුතුවල නිරත වෙන අතර විශේෂයෙන් ඔවුන් ඇඳුම් මැසීම, කුකුළු පාලනය, ධීවර කර්මාන්තය සහ ගෙවතු පාලනය සිදු කරති. මිරිස් කුඩු නිෂ්පාදනය සහ නිමි ඇඳුම් විකිණීම ආදි ආර්ථික කටයුතුවල 05 දෙනෙකු කණ්ඩායම් වශයෙන් නිරත වෙති. මෙම අවස්ථාව සඳහා පහසුකම් සැලසීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය, වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක සදීෂ්වරම් මහතා ද අමලජීවනි මහත්මිය හා ජයරානි මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.
 

 
 
.