Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Kilinochchi District Arumbu District Women's Committee was held on 25th May 2025 at Kilinochchi Poonagar Fisheries Office, කිලිනොච්චි දිස්ත්‍රික් අරුම්බු දිස්ත්‍රික් කාන්තා කමිටුව 2025 මැයි මස 25 වන දින කිලිනොච්චි පූනගර් ධීවර කාර්යාලයේදී

Kilinochchi District Arumbu District Women's Committee was held on 25th May 2025 at Kilinochchi Poonagar Fisheries Office. The discussion regarding the progress of the people who helped in last year's livelihood economic process was done here. It was mentioned that the female householders in Kiranchi village get an income of 25000 rupees and it is divided equally among the groups and they develop their livelihood. Here, especially regarding Valaipadu road reconstruction as decisions Decision-making was done here. In June, it was decided to close the Nachchikuda and Velaipadu road and hold a protest. There is a problem with clean drinking water due to the cement factory built in Kontaveli. It was discussed that Arinbu as a women's organization would hold a press conference, especially regarding the problems caused by the use of alcohol. Facilitating this event was Ms. Lavina Hasanti, Women Affairs Coordinator of the National Fisheries Solidarity Movement, Mr. Anthony Jesudasan, Program Coordinator Mrs. Amalajeevani and Mrs. Jayarani also participated in this event.

කිලිනොච්චි දිස්ත්‍රික් අරුම්බු දිස්ත්‍රික් කාන්තා කමිටුව 2025 මැයි මස 25 වන දින කිලිනොච්චි පූනගර් ධීවර කාර්යාලයේදී පැවැත්විණ. පසුගිය වසරේ ජීවනෝපාය ආර්ථික ක්‍රියාවලියේ උදව් උපකාර කළ පුද්ගලයින්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහිදි සිදු කරන ලදී. විශේෂයෙන් කිරාන්චි ගම්මානයේ ගෘහමූලික කාන්තාවන් රුපියල් 25000 ආදායමක් ලබන අතර එය කණ්ඩායම් අතර සම සේ බෙදා තමන්ගේ ජීවනෝපාය සංවර්ධනය කර ගැනීම සිදු කරන්නා බව සඳහන් කරන ලදී. මෙහිදි විශේෂයෙන් තීන්දු තීරණ ලෙස වලෛයිපාඩු පාර ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම මෙහිදි සිදු කරන ලදී. ජුනි මස නාච්චිකුඩා හා වෙලෛයිපාඩු මාර්ගය වසා උද්ඝෝෂණයක් කිරීමට තීරණය විය. පොන්නවලිහි  ඉදි කර ඇති සිමෙන්ති කර්මාන්න ශාලාව නිසා පිරිසිදු පානීය ජල ගැටලුවක් උද්ගතව ඇත. විශේෂයෙන් මද්‍යසාර භාවිතයෙන් ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අරින්බු කාන්තා සංවිධානයක් ලෙස මාධ්‍ය සාකච්ඡාවක් ලෙස පැවැත්වීම සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා පහසුකම් සැලසීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය, වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද අමලජීවනි මහත්මිය හා ජයරානි මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.

වලෛයිපාඩු, කිරාන්චි සහ වෙරවිල් යන ගම්මාන ගමනාගමනය සඳහා යොදා ගන්නා වලෛපාඩු මාර්ගය වසර 12 සිට අබලන් තත්ත්වයට පත් ව ඇත. මෙම ගම්මාන තුනේම ජනතාව සහ අනෙකුත් ගම්මානවල ජනතාවත් අරුම්බු දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ සාමාජිකාවන් ද ධීවර, ගොවි සහ ධීවර කාන්තාවන් ද උතුරු පළාත් කාන්තා සම්මේලනයේ කාන්තාවන් ද යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල සාමාජික පිරිස් ද යන සියලු පාර්ශව ඒකාබද්ධව ජුනි මස 22 දිනෙන් පසු යෝජනා කර ගත් දිනයක කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාර්ගය වසා ඒකාබද්ධ විරෝධතාවයක් දියත් කිරීමට සූදානම් කොට ඇත.