Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A two-day program to promote the political vision of the young people of the Batticaloa District Fisheries Solidarity Movement was held on the 13th and 14th of May 2023 , මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන්ගේ දේශපාලන දැක්ම ප්‍රවර්ධනය කිරීමේ දෙදින වැඩසටහනක් 2023 මැයි මස 13 සහ 14 යන දෙදින

 

A two-day program to promote the political vision of the young people of the Batticaloa District Fisheries Solidarity Movement was held on the 13th and 14th of May 2023 with the participation of 20 young people at the Kudurippu Arumugathan Public Library. In this two-day program, the youth discussed their views on current politics and how they see politics. Mr. A.S.A Hussain and YSO trainer Mr. S. Sajith resourcefully supported this two-day workshop.

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන්ගේ දේශපාලන දැක්ම ප්‍රවර්ධනය කිරීමේ දෙදින වැඩසටහනක් 2023 මැයි මස 13 සහ 14 යන දෙදින පුරා තරුණ තරුණියන් 20 සහභාගිත්වයෙන් කුඩුරිප්පු අරුමුගතන් මහජන පුස්තකාලයේදී පවත්වන ලදී. මෙම දෙදින වැඩසටහනේදී තරුණ තරුණියන් වත්මන් දේශපාලන කෙරෙහි ඔවුන්ගේ යොමුව ඔවුන් දේශපාලනය දකින ආකාරය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළහ. මෙම දෙදින වැඩමුළුව සඳහා ඒ.එස්.ඒ හුසෙන් මහතා සහ වයි.එස්.ඕ පුහුණුකරු එස්.සජිත් මහතා සම්පත්දායකත්වයෙන් සහය දක්වන ලදී.