Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Shramadana campaign in village Ampara District Kannagipuram, Sunday 08th May 2023, අම්පාර දිස්ත්‍රික්කන්නගිපුරම් ග්‍රාමයේ ශ්‍රමදාන ව්‍යාපාරය, 2023 මැයි මස 08 වන ඉරුදින

The women of Kannagipuram village of Ampara District Fisheris Solidarity Movement conducted a Shramadana campaign in that village on 08th May 2023.

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් ග්‍රාමයේ කාන්තාවන් විසින් 2023 මැයි මස 08 වන ඉරුදින එම ග්‍රාමයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.