Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Jaffna District Fisheries Solidarity Movement's women's meeting of Parithithurai Theliamman village was held on 14 May 2023 with the participation of 17 women in that village. It was informed that the process of loan payment and lending to women is regular and that loans will not be issued to those who do not repay the loan regularly. Land and disaster management were also discussed here.

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිතිතුරෛයි තෙලිඅම්මන් ගම්මානයේ කාන්තා රැස්වීම 2023 මැයි මස 14 වන දින කාන්තාවන් 17 සහභාගිත්වයෙන් එම ගම්මානයේදී පැවැත්විණි. කාන්තාවන්ගේ ණය ගෙවීමේ හා ණය දීමේ ක්‍රියාවලියේ ක්‍රමවත් බව හා ණය නැවත ක්‍රමවත්ව නොගෙවන්නන් හට ණය නිකුත් නොකරන බව දන්වන ලදී. තවද ඉඩම් හා ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය.