Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Monthly District Youth Meeting of Jaffna District Fisheries Solidarity Movement on Friday 12th May 2023, යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මාසික දිස්ත්‍රික් තරුණ හමුව 2023 මැයි මස 12 වන සිකුරාදා

The monthly district youth meeting of the Jaffna District Fisheries Solidarity Movement was held on Friday 12th May 2023. Future youth activities and challenges were also discussed in this meeting. To develop youth membership and how to protect it, it was suggested to walk at the village level and look for young people and involve school students and university students for this purpose.

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මාසික දිස්ත්‍රික් තරුණ හමුව 2023 මැයි මස 12 වන සිකුරාදා දින පැවැත්වූහ. මෙම රැස්වීමේදී අනාගත තරුණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය. තරුණ සාමාජිකත්වය වර්ධනය කර ගැනීම එය ආරක්‍ෂා කර ගන්නේ කෙසේද ඒ සඳහා ගම්මාන මට්ටමින් ඇවිද ගොස් තරුණ තරුණයින් සොයා යෑමත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා විශ්වවිද්‍යාල සිසුන් ද මේ සඳහා සම්බන්ධ කර ගැනීමට යෝජනා විය.