Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Monthly Meeting of Kilakku Suryayan Women's Organization at Kavadapitti Village of Alayadivammu Divisional Secretariat Division on 15th May 2023, අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවම්මු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවඩාපිට්ටි ගම්මානයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2023 මැයි මස 15 වන දින

The monthly meeting of Kilakku Suryayan Women's Organization was held on 15th May 2023 in Kavadapitti village of Alayadivammu Divisional Secretariat Division of Ampara District. 15 female members participated in this women's meeting and discussed the activities related to this year of the National Fisheries Solidarity Movement. Horticulture, reducing the use of plastic, self-employment, food production and rural level issues were discussed here.

අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවම්මු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවඩාපිට්ටි ගම්මානයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2023 මැයි මස 15 වන දින පැවැත්විණ. මෙම කාන්තා රැස්වීම සඳහා කාන්තා සාමාජිකාවන් 15 සහභාගි වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මේ වර්ෂයට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ගෙවතු වගාව, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, ස්වයං රැකියා, ආහාර නිෂ්පාදනය සහ ග්‍රාමීය මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.