Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Monthly Meeting of Kokilai Women's Organization of Mullaitivu District Fisheries Solidarity Movement on 10th May 2023, මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝකිලායි කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2023 මැයි මස 10 වන දින

The monthly meeting of Kokilai Women's Organization of Mullaitivu District Fisheries Solidarity Movement was held on 10th May 2023 with the participation of 17 women. Regarding the monthly savings process, the land and environment process was also discussed here.

මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝකිලායි කාන්තා සංවිධානයේ මාසික රැස්වීම 2023 මැයි මස 10 වන දින කාන්තාවන් 17 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මාසික ඉතුරුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ඉඩම් හා පරිසරය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.