Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Monthly Women's Meeting of Kilakku Suryayan Women's Organization in Kannagipuram Village, Ampara District 09 May 2023, අම්පාර දිස්ත්‍රික්කයේ කන්නගිපුරම් ග්‍රාමයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ මාසික කාන්තා හමුව 2023 මැයි මස 09

The monthly women's meeting of Kilakku Suryayan Women's Organization was held on May 9, 2023 in Kannagipuram village of Ampara district and 32 members participated in it. The work done in the National Fishery Cooperation Campaign was discussed here. Here, the members were informed about the savings process and about the future activities.

අම්පාර දිස්ත්‍රික්කයේ කන්නගිපුරම් ග්‍රාමයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ මාසික කාන්තා හමුව 2023 මැයි මස 09 වන දින පැවැත්වු අතර ඒ සඳහා සාමාජිකාවන් 32 සහභාගි වූහ. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සිදු කළ කාර්යයන් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙහිදි ඉතුරුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කළ අතර අනාගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණි සිටින සාමාජිකාවන් දැනුවත් කරන ලදී.