Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Trincomalee District Fisheries Solidai Movement Vilankulam Village Monthly Meeting 30th April 2023, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම ග්‍රාමයේ මාසික රැස්වීම 2023 අප්‍රියෙල් මස 30


Trincomalee District Fishermen's Solidarity Movement's monthly meeting in Vilankulam village was held on 30th April 2023 in that village with the participation of 20 members. Discussing about last month's Women's Day and the society's savings process and self-employment and giving loans were also discussed here.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම ග්‍රාමයේ මාසික රැස්වීම 2023 අප්‍රියෙල් මස 30 වන දින සාමාජිකයින් 20 සහභාගිත්වයෙන් එම ගම්මානයේදී පැවැත්වූහ. පසුගිය මාසයේ පැවති කාන්තා දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා සමිතියේ ඉතුරුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ස්වයං රැකියා හා ණය ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී.