ආගමික සංඟිදියාව හා සාමය සම්බන්ධයෙන් තරුණ තරුණියන් අතර ආගමික නායකයින් අතර අදහස් බෙදා ගැනීම වැල්ලවීදීය සාන්ත සෙබස්තියන් දේවස්ථානය ද අඟුරුකාරමුල්ල පන්සල ද ශ්‍රී විනයාගම් දේවාලය යන ආගමික ස්ථානවල සිදු විය. මෙහිදි එම ආගමික සිද්ධස්ථානවල සිදුවන ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තරුණ තරුණියන් දැනුවත් විම ද මෙහිදි සිදුවු සුවිශේෂි කරුණු අතර විය.