Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 

A meeting based on the research centered on the APWLD project in Mannaram district was held in Wadatalthivhi in which 18 participants participated and the problems faced by them were discussed here.

මන්නාරම් දිස්ත්‍රික්කයේ ඒ.පී.ඩබ්.එල්.ඩී (APWLD) ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගත් පර්යේෂණය පාදක කරගත් රැස්වීමක් වඩතල්තිව්හීදි පැවැත්වු අතර ඒ සඳහා සහභාගිකයින් 18 දෙනෙකු සහභාගි වු අතර ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී.