Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Awareness and training of members of Monaragala district for the evaluation of the project to be implemented across 15 districts, on 30 June 2023, දිස්ත්‍රික්ක 15 පුරා ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතියේ ඇගයීම සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීම හා පුහුණුව, 2023 ජුනි මස 30 වන දින

For the evaluation of the BTFW project to be implemented throughout the 15 districts, 25 members of the Action Team in relation to Moneragala District Young Women's Land and Self-Supporting Units were gathered and prepared for this evaluation on 30th June 2023. Here, the achievements of the last three years of operation together with the National Fisheries Solidarity Movement were discussed.

දිස්ත්‍රික්ක 15 පුරා ක්‍රියාත්මක වීමට නියමිත BTFW ව්‍යාපෘතියේ ඇගයීම සඳහා මොනරාගල දිස්ත්‍රික් තරුණ කාන්තා ඉඩම් හා ස්වයං පෝෂිත ඒකක සම්බන්ධයෙන් ක්‍රියාතක්මක කණ්ඩායම් සාමාජිකයින් 25 ඒකරාශි කර ගනිමින් මෙම ඇගයීම සඳහා ඔවුන් සූදානම් කිරීම 2023 ජුනි මස 30 වන දින පැවැත්විණි. මෙහිදි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා එක්ව පසුගිය වසර තුනක ක්‍රියාකාරිත්වය  ඒ තුළින් ලබා ගත් ජයග්‍රහණ ආදි සම්බන්ධයෙන් මෙහදි සාකච්ඡා විය.