Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පානීය ජල ගැටලූව


මන්නාරම් දිස්ත‍්‍රික්කයේ එස්.පොට්කනි ග‍්‍රාමයේ පානීය ගැටලූව සම්බන්ධයෙන් මුසලි ප‍්‍රදේශයේ සභාපතිතුමා, පොලිස් අධිකාරිතුමා සහ මන්නාරම් දිස්ත‍්‍රික්කයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතාත් එම ග‍්‍රාමයේ ජනතාව සමග සංවාදයේ 2019 නොවැම්බර් 26 වන දින පැවැත්වුණි. එම සංවාදයේ ගත් තීරණයක් වූයේ මසක කාලයක් තුළ ජල ලීටර් 1000 ක් බැගින් ජල ටැංකි 06 ක් ලබා දීමටය. එම ජල ටැංකි සතියකට වරක් නැවත පුරවා දෙන බවට ද එහිදි තිරණය විය. දිගු කාලීන විසදුමක් ලෙස පානීය ජල පහසුකම් ලබා දීමට එකග විය.