Home »
category 4
» ඉන්දීය දැලේ සිටි ධීවරයෝ 25ක් ලක්බිමට එති
ඉන්දීය දැලේ සිටි ධීවරයෝ 25ක් ලක්බිමට එති
Written By NAFSO on Monday, March 17, 2014 | 11:09:00 PM
2014 මාර්තු 16 07.05 p.m
ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඉන්දීය අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකික ධීවරයින්25 දෙනෙකු නිදහස් කර තිබේ. පසුගිය පෙබරවාරි මස නව වැනිදා වේලන්කේනි මුහුදු ප්‍රදේශයේ දී එම පිරිස ඉන්දීය අත්අඩංගුවේ පත්විය. තමිල්නාඩු රජය ගත් තීරණයකට අනුව මෙම පිරිසට නිදහස හිමිවී ඇත.
Labels:
category 4