Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම් දිස්ත්‍රික් තොඩ්ඩවේලී තරුණ හමුව,மன்னார் மாவட்ட தொண்டவெளி இளைஞர் சந்திப்பு (2021.04.29)

මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තොඩ්ඩවේලි තරුණ හමුව 2021 අප්‍රියෙල් මස 29 වන දින තරුණ තරුණියන් 18 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම තරුණ හමුවේදී ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දෙදිනක් පුරාවටම පැවැත්වු සමාජ මාධ්‍ය පුහුණුව පිළිබඳව තරුණයන් දැනුවත් කිරීම ද, මුහුදේ අවට කඩොලාන ශාඛ සිටුවීම පිළිබඳව ද, මෙම තරුණ හමුවේදී සාකච්ඡා කළහ. ඉන්පසුව පැළ රෝපණය කිරීම ද ශ්‍රමදානයක් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා ද ප්‍රියන්තා මහත්මිය ද මන්නාරම් දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධිකාරක ඩේරියස් මහතා ද සම්බන්ධ වූහ.

மன்னார் மாவட்டமீனவ ஒத்துழைப்பு இயக்கத்தின் தொண்டவெளி இளைஞர் சந்திப்பில் 2021.04.29 இளைஞர் யுவதிகள் 18 பேர் கலந்துக் கொண்டனர். இதில் தேசிய மீனவ ஒத்தழைப்பு இயக்கத்தில் இரண்டு நாட்களாக நடந்த சமூக ஊடக பயிற்சி தொடர்பாக இளைஞர்களை அறிவுறுத்ததல், கடல் கரைகளில் கண்டல் தாவரங்களை நடுதல் தொடர்பாக இங்கு கலந்துரையாடப்பட்டது. பின்னர் மர நடுகை மற்றும் சிரமதானம் இடம் பெற்றது. இங்கு மன்னார் மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு பெனடிக் குரூஸ், திருமதி பிரியந்தா, மன்னார் மாவட்ட ஊடக இணைப்பாளர் டேரியஸ் கலந்துக் கொண்டார்.