Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ප්ලාටික් යොදා ගමු ඵලදායි වැඩකට - ශ්‍රී විමුක්ති ධිවර සංවිධානය, මීගමුව

  

අද වන විට ලොව විශාල වශයෙන් භාවිතයට ගැනෙන සාමාජයෙන් තුරන් කර ගැනීමට අතීශයින් අපහසු ද්‍රව්‍යයක් ලෙස ප්ලාස්ටික් හඳුන්වාදිය. හැක බොහෝ පිරිස් මෙම ප්ලාටිස් සෘජුව පරිසරයට බැහැර කරන අතර ඇතැම් පිරිස් ප්ලාස්ටික්වලින් විවිධ ඵලදායි නිර්මාණ කිරීමට යොමු වේ. කෙසේ වෙතත් අද වන ප්ලාස්ටික් හිසරදයක් වී ඇති මෙවන් පසුබිමක ප්ලාස්ටික් ආදායම් උත්පාදන මාර්ගයක් බවට පත් කරන්නේ නම් එය කාට වුවත් වැඩදායි දෙයක් ලෙස හඳුන්වාදිය හැක. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය එයින් මුදල් ඉපයීම හා කළමානාකරණය පිළිබඳව දැනුවත් කිරීම 2021 ජූලි මස 19 වන දින ශ්‍රී විමුක්ති ධිවර කාන්තා හා තරුණ පිරිස් සඳහා එම කාර්යාලයේදී පැවැත්විණි.