Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර අයිතිය පිළිබඳ මාධ්‍ය හමු රට පුරා - 2021.10 .13

 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැවැති මාධ්‍ය හමුව

                                       යාපනය දිස්ත්‍රික්කයේ පැවැති මාධ්‍ය හමුව
 
ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැති මාධ්‍ය හමුව
මන්නාරම දිස්ත්‍රික්කයේ පැවැති මාධ්‍ය හමුව 
අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති මාධ්‍ය හමුව
 
ආහාර ස්වෛරීත්වය පිළිබදව ගොවි ධීවර වතු කම්කරු කේෂත්‍ර ආවරණය පරිදි මාධ්‍ය හමු කිහිපයක් 2021 ඔක්තෝම්බර් 13 වන දින අම්පාර, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මන්නාරම ආදී විවිධ දිස්ත්‍රික්කවල සංවිධාන විය. එහිදි ඒ ඒ කේෂත්‍ර ආහාර ස්වෛරීත්වය සම්බන්ධයෙන් අත්විදින ගැටලු හා අර්බුද සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ඔවුන්ගේ හඬ විවර විය. ත්‍රිකුණාමලයේ මහතුන් මහත්මා සඳහන් කළේ, "ගොවියාට පොහොර අයිතිය ලබා දිය යුතුය" යන්නත් අම්පාරේ සීතා මහත්මිය "වස විසෙන් තොර ආහාරවලට හා බීජවලට අයිතිය තහවුරු කළ යුතුය බවයි" "ඉන්දීය ට්‍රෝලින් ගැටලුව නිසා මෙරට ධීවරයින් අසරණ වී සිටින බව" මන්නාරමින් මතු වු අදහසයි. "පාරම්පරික බීජ අයිතිය හා ආහාර ස්වෛරීත්වය තහවුරු කළ යුතුය යන්න" ගාල්ලේ අදහයි. මේ සියල්ලක්ම තුළින් ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය පිළිබඳව ගැටලු රැසකට ජනතාව මුහුණ දී තිබෙන බව නොහරසකි.