Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් මාසික තරුණ කමිටු රැස්වීම - 2021.10.05

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් තරුණ මාසික කමිටු රැස්වීම 2021 ඔක්තෝම්බර් මස 05 වන දින එහි ලේකම් සලුක්ෂිගේ ප්‍රධානත්වයෙන් සහ තරුණ තරුණියන් 24ඉ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙතෙක් දියත් කළ වැඩසටහන්වල සාර්ථක අසාර්ථකභාවය සම්බන්ධයෙන් අදහස් මෙහිදි තරුණ තරුණියන් විසින් සාකච්ඡා කළ අතර පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළහ. එනම් පැල රෝපණය බීජ බැංකුව සෑදීම කාබනික ගෙවතු වගාව ප්ලාස්ටික භාවිතය අවම කිරීම යන කරුණු සාකච්ඡා විය.