Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Annual General Meeting of the Praja Abilashi Network,ප්‍රජා අභිලාශ ජාලයේ වාර්ෂික මහ සභාව : 2021 දෙසැම්බර් 14 වන දින,பிரஜா அபிலாஷ வலையமைப்பின் வருடாந்த பொதுக்கூட்டம்: 14.12.2021

This was held on 14th December at the Training center of NAFSO. During the meeting a new team of leaders were appointed for the up coming new year as well as two new officers were also elected to coordinate the activities of the new year. It was reiterated that PJA would pay more attention to the issues related Land , global warming and biodiversity in which areas the activities of the new year would be focused. Later this was followed by the presenting of the summary of the activities carried out so far in 2021 , statement of finance and the election of the new office bearers for the year 2022. income and expenditure and the election of  new members for the Executive Committee. Some guide lines were also presented as an aid to prepare the Progress Report of 2021 while earmarking the different  directions where the 2022 activities are focused on.
 
இக்கூட்டம் மேல் குறிப்பிட்ட திகதியில் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்க பயிற்சி நிலையத்தில் இடம் பெற்றது. இங்கு எதிர்கால செயற்பாட்டிற்காக புதிய நிர்வாக குழுவொன்று தெரிவு செய்யப்பட்டதோடு அங்கு இணைப்பாளர்களாக இரண்டு பேர் தெரிவு செய்யப்பட்டனர். இங்கு பிரதானமாக இந்த வலையமைப்பு காணி, வெப்பநிலை, பல்வகையினம் போன்ற பிரிவுகள் அடிப்படையில் செயற்படுவதாக குறிப்பிடப்பட்டது. 2021 வரை நடாத்திய நிகழ்ச்சிகளின் சாராம்சம் முன்வைத்தல், 2021 நிதி அறிக்கையை முன்வைத்தல், புதிய நிறைவேற்று சபையை தெரிவு செய்தல். 2021 முன்னேற்ற அறிக்கையை தயாரிப்பதற்கான வழிகாட்டுதல் மற்றும் 2020 நோக்கு நிலையை தெளிவுபடுத்துதல். 

ප්‍රජා අභිලාශ ජාලයේ වාර්ෂික මහ සභාව දෙසැම්බර් මස 14 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මෙහිදි ප්‍රජා අභිලාෂ ජාලයේ ඉදිරි ක්‍රියාකාරිත්වය සඳහා නව නිලධාරී මණ්ඩලයක් නම් කළ අතර එහි වැඩකටයුතු සම්බන්ධිකරණය සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කර ගන්නා ලදී. මෙහිදි ප්‍රධාන ලෙස ප්‍රජා අභිලාෂ ජාලය ඉඩම්, උෂ්ණත්වය, ජෛව විවිධත්වය යන අංශ යටතේ ක්‍රියාත්මක වන බව සදඟන් කෙරණි. 2021 මෙතෙක් සිදු කළ වැඩසටහන් සාරංශය ඉදිරිපත් කිරීම 2021 මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම නව විධායක සභාව පත් කර ගැනීම, 2021 මෙතෙක් සිදු කළ වැඩසටහන් සාරංශය ඉදිරිපත් කිරීම 2021 මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම සහ 2021 වර්ෂයේ ප්‍රගති වාර්තාව සැකසීමේ මඟපෙන්වීම හා 2022 දිශානතීන් පැහැදිලි කිරීම මෙහිදි සිදු විය.