Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The discussion with the Officials at Rathgama Local Government Office on 10th March 2022, on the Garbage issue of Rathgama Lagoon and I.L.O. Declaration.රත්ගම කලපුවේ කසල ගැටලුව හා අයි.එල්.ඕ ප්‍රඥප්තිය සම්බන්ධයෙන් රත්ගම ප්‍රාදේශීය සභාවේ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සාකච්ඡාව, 2022 මාර්තු 10 වන සිකුරාදා දින

 
 An active district Organization of National Fisheries Solidarity, Southern Fisheries Organization (Galle) led a discussion with the Environmental Officer of Rathgama Local Government, mainly on the issue of garbage accumulation at the Rathgama Lagoon and the Labour rights of Fishers based on I.L.O recommendations. The district coordinator of southern fisheries organization Mr.Duleep Rangajeewa and Mrs. Nadeeka Hemamali joined the discussion. 
 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන දකුණේ ධීවර සංවිධානය (ගාල්ල) 2022 මාර්තු 10 වන සිකුරාදා දින රත්ගම ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරිතුමිය සහ ලේකම් සමඟ රත්ගම කලපුවේ කසල ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ධීවර කම්කරු අයිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා දකුණේ ධීවර සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංගජිව මහතා සහ නදීකා හේමමාලි මහත්මය මෙම අවස්ථාවට සහභාගි වූහ.