Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Randenigala Youth Forum of the Uva Wellassa Women's Organization Youth Collective on Sunday 19th June 2022, ඌවවෙල්ලස්ස කාන්තා සංවිධානයේ තරුණ එකතුවේ රන්දෙණිගල තරුණ හමුව, 2022 ජුනි 19 වන ඉරුදින

 Randenigala and Janawasa 03 Youth Forum was held on Sunday 19th June 2022 at the Uva Wellassa Women's Organization Youth Collective. 09 youths participated in the Randenigala Youth Forum which was held at a house in Horegala.The activities of the Uvawella Women's Organization's Youth Collective were reviewed and discussions were held on a number of activities such as planting trees, waste management, socio - economic and political training, leadership training, obtaining budgeted documents for the youth from the Wellawaya Pradeshiya Sabha. Mrs. Premalatha, District Coordinator, Moneragala was present at the occasion.

ඌවවෙල්ලස්ස කාන්තා සංවිධානයේ තරුණ එකතුවේ රන්දෙණිගල තරුණ හමුව 2022 ජුනි 19 වන ඉරුදින පැවැත්විණ. රන්දෙණිගල තරුණ හමුව සඳහා තරුණ තරුණියන් 09 සහභාගි වු අතර එය හිඔුරෙගල, නිවසක පැවැත්වුණි. මෙහිදි ඌවවෙල්ල කාන්තා සංවිධානයේ තරුණ එකතුව ලෙස මෙතෙක් කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආපසු හැරි බැලීමක් කළ අතර එහිදි ප්‍රධාන ලෙස පැළ සිටුවීම, කසල කළමනාකරණය, සමාජ, ආර්ථික, දේශපාලන පුහුණුව නායකත්වය පුහුණුව, වැල්ලවාය ප්‍රාදේශිය ප්‍රාදේශි සභාවෙන් තරුණයින් සඳහා අයවැයෙන් කළ මුදල් ප්‍රමාණයේ ලිපි ලේඛන ලබා ගැනීම ආදී බොහෝ ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධිකාරක ප්‍රේමලතා මහත්මිය සම්බන්ධ වූවා ය.

ஊவவெலலஸ்ஸ பெண்கள் அமைப்பின் ரன்தெனிகல இளைஞர்சந்திப்பு 2022.06.19ம் திகதி நடைபெற்றது. இளைஞர் யுவதிகள் 09 பேர் கலந்துக் கொண்டனர். இங்கு இளைஞர்கள் இதுவரை செய்த செயற்பாடுகளில் மீளாய்வு செய்ததோடு இங்கு பிரதானமாக மர நடுகை, கழிவு முகாமைத்துவம், சமூக, அரசியல், பொருளாதார பயிற்சி, தலைமைத்துவ பயிற்சி, வெல்லஸ்ஸ பிரதேச சபை இளைஞர்களுக்காக வரவு செலவில் ஒதுக்கிய பணத்தில் காகிதாதிகளை பெற்றுக் கொள்ளுதல் போன்ற பல செயற்பாடுகள் தொடர்பாக இங்கு உரையாடப்பட்டது. இந்த சந்தர்ப்பத்தில் மொனராகலை மாவட்ட இணைப்பாளர் பிரேமலத்தா அவர்கள் கலந்துக்கொண்டார்.