Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Annual Youth Meeting of Trincomalee District Fisheries Solidarity Movement on Saturday 11th June 2022ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වාර්ෂික තරුණ හමුව 2022 ජුනි මස 11 වන සෙනසුරාදා දින

 

The Annual Youth Meeting of the Trincomalee District Fisheries Solidarity Movement of the National Fisheries Solidarity Movement for Environment and Social Change was held on Saturday 11th June 2022 at the Nelson Pura Human Resource Management Center with the participation of 18 youth. at this time

They were briefed on the implications of the use of plastics and solid waste management, planting disaster management plants, appointing a new staff and how to develop leadership and membership Mr. Sajeeva Chamikara was the resource person for the event, while Mr. Francis Rajan and Mr. Priyankara Costa of the National Fisheries Co-operation Movement and Mrs. KH Nishaka Rangani, District Coordinator of the Trincomalee District Fisheries Solidarity Movement were also present.

 
ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වාර්ෂික තරුණ හමුව 2022 ජුනි මස 11 වන සෙනසුරාදා දින නෙල්සන් පුර මානව සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ දී තරුණ තරුණයන් 18 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවේදී
ප්ලාස්ටික් භාවිතයේ ආදීනව පිළිබඳව හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳවත් ආපදා කළමනාකරණ පැළ සිටුවීම, නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීම ද නායකත්වය හා සාමාජිකත්වය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදි දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා සජීව චාමිකර මහතා සම්පත්දායකත්වයෙන් සම්බන්ධ වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රැන්සිස් රාජන් මහතා ද ප්‍රියංකර කොස්තා මහතා ද ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරිනි කේ එච් නිශාකා රංගනි මහත්මිය ද සම්බන්ධ වූහ