Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Monaragala District Youth Collection and Organic Garden Product Exchange on 24th July 2022,මොනරාගල දිස්ත්‍රික් තරුණ එකතුව හා කාබනික ගෙවතු නිෂ්පාදන හුවමාරුව 2022 ජූලි මස 24 වන ඉරුදින,மொனராகலை மாவட்ட இளைஞர் சந்திப்பு மற்றும் சேதனை பயிர் உற்பத்தி பகிர்வு 2022.07.24

Monaragala District Hadapanagala Wellavaya Uva Wellassa Women's Organization's District Youth Gathering and Organic Garden Product Exchange was held on 24th July 2022 with the participation of 17 young women of the women's organization. In the previous youth meeting, it was decided to sell the organic nutritious food harvested from the organic gardens created in the homes of the youth members and give 200 rupees from the proceeds for the development of the youth movement.

Agricultural crops and fresh fruits were also used for this organic product exchange. Moneragala District Coordinator Miss Premalatha gave instructions for this occasion.

මොනරාගල දිස්ත්‍රික් හදපානාගල වැල්ලවාය ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ දිස්ත්‍රික් තරුණ එකතුව හා කාබනික ගෙවතු නිෂ්පාදන හුවමාරුව 2022 ජූලි මස 24 වන ඉරුදින එම කාන්තා සංවිධානයේ තරුණ තරුණියන් 17 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙහිදි කලින් පැවති තරුණ හමුවේදී අරමුදලක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය මුල් කරගනිමින් තරුණ සාමාජික සාමාජිකාවන්ගේ නිවෙස්වල නිර්මාණය කළ කාබනික ගෙවතු වගාවලින් නෙලා ගත් කාබනික පෝෂාදායි ආහාර විකුණා එයින් ලත් මුදලින් රු200 මුදලක් තරුණ ව්‍යාපාරයේ උන්නතිය සඳහා ලබා දීමට තීරණය විය. මෙම කාබනික නිෂ්පාදන හුවමාරුව සඳහා කෘෂි බෝග හා නැවුම් පළතුරු ද යොදා ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා ප්‍රේමලතා මෙනවිය මඟපෙන්වීම් කරනු ලැබුවා ය.

மொனராகலை மாவட்ட ஹந்தபானாகலை வெல்லவாய ஊவா வெல்லஸ்ஸ பெண்கள் அமைப்பின் மேல் கூறப்பட்ட நிகழ்ச்சி மேல்கூறப்பட்ட தினத்தில் 17  அங்கத்தவர்களுடன் இடம் பெற்றது. இங்கு கடந்த காலங்களில் இளைஞர்களின் நிதியை கட்டியெழுப்பும் தேவையை முன்னிட்டு இளைளஞர்களின் வீடுகளில் பயிரிடப்பட்ட சேதனை பயிர்களைவ விற்று ரூபா 200 இளைஞர் கூட்டத்திற்காக பெற்றுக் கொடுப்பதாக முடிவு செய்யப்பட்டது. இந்த உற்பத்தியை பகிர்ந்துக் கொள்ளுதல் தொடர்பாக புதிய பழங்கள் மற்றும் விவசாய பயிர்கள் இதில் அடங்கும். இதில் மொனராகலை மாவட்ட இணைப்பாளர் பிரேமலதா  அவர்கள் வழிகாட்டினார்.