Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුප්පිලාම් ග්‍රාමයේ ඉඩම් අහිමි ජනතාව වෙනුවෙන් විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 15 සඳුදා දින,யாழ் மாவட்ட உடுவில் பிராந்திய செயலக பிரிவில் குப்பிளாம் கிராமத்தில் காணி இல்லாத மக்களுக்காக விசேட கூட்டமொன்று 15.08.2022 நடைபெற்றது.

யாழ் மாவட்ட உடுவில் பிராந்திய செயலக பிரிவின் குப்பிலாம் கிராமத்தில் மேற் குறிப்பிட்ட கூட்டம்  மேற்குறிப்பிட்ட தினத்தில் அந்த கிராமத்தில் நடைபெற்றது. இங்கு அக்கிராமத்தின் காணி பிரச்சினைகளின் தற்போதைய நிலமை தொடர்பாக கலந்துரையாடப்பட்டது. இங்கு 21.08.2022 மீண்டும் கூடி புதிய நிர்வாக குழு தெரிவு செய்வதாக முடிவு செய்யப்பட்டது. இக்கூட்டத்தில்  11 பேர் கலந்துக் கொண்டனர். இந்நிகழ்வை யாழ் மாவட்ட இணைப்பாளர் திரு. இன்பநாயகம் நடைமுறைபடுத்தினார்.

යාපනය දිස්ත්‍රික් උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුප්පිලාම් ග්‍රාමයේ ඉඩම් අහිමි ජනතාව වෙනුවෙන් විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 15 සඳුදා දින එම ග්‍රාමයේ දි පැවැත්විණ. මෙහිදි එම ගම්මානයේ ඉඩම් ගැටලුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. එහිදි 2022 අගෝස්තු මස 21 ඉරුදින නැවත රැස්වී නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා සමාජික සාමාජිකාවන් 11 දෙනෙකු සහභාගි වු අතර යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා මෙහෙයවීම් කරන ලදී.