Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

A meeting of the members of Thaniyamman Village, Jaffna District, on 13th August 2023, යාපනය දිස්ත්‍රික් පරුතුර තනියම්මන් ගම්මානයේ සාමාජිකයින්ගේ රැස්වීමක් 2023 අගෝස්තු මස 13 වන ඉරුදින

A meeting of the members of Thaniyamman village, Jaffna district, was held on 13th August 2023 with the participation of 13 women in the village. In this meeting, the problems faced by the members were also discussed regarding the issue of giving seeds and second round of loans.

යාපනය දිස්ත්‍රික් පරුතුර තනියම්මන් ගම්මානයේ සාමාජිකයින්ගේ රැස්වීමක් 2023 අගෝස්තු මස 13 වන ඉරුදින කාන්තාවන් 13 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම ගම්මානයේදී පැවැත්වූහ මෙම රැස්වීමේදී බීජ ලබා දීම හා දෙවන වටයේ ණය ලබා දීමේ ගැටලුව පිළිබඳව ද සාමාජිකයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී.