Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ Btfw ව්‍යාපෘතියට අදාළ ඇගයීම් කටයුතු 2023 අගෝස්තු මස 16 වන දින, Evaluation activities related to Btfw project of Ampara District Fisheries Solidarity Campaign on 16th August 2023

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ Btfw ව්‍යාපෘතියට අදාළ ඇගයීම් කටයුතු 2023 අගෝස්තු මස 16 වන දින එම ව්‍යාපෘතියේ ඇගයීම් කණ්ඩායම විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට එම ව්‍යාපෘතියේ ඇගයීම් නිලධාරීන් මෙන්ම අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතාවයේ සාමාජිකත්වය සහභාගි වූහ.

The evaluation work related to the Btfw project of the Ampara District Fisheries Solidarity Movement was carried out on 16 August 2023 by the evaluation team of the project. The evaluation officers of the project as well as the membership of Ampara District Fishery Cooperation participated in this event.