Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මොනරාගල දිස්ත්‍රික් ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ කේන්ද්‍රීය දේශපාලන දැක්ම පවතින සමාජ, දේශපාලනය පිළිබඳව තරුණ කණ්ඩායම්වල අවබෝධය වර්ධනය කිරීමේ දෙදින වැඩමුළුව, 2023 සැප්තැම්බර් මස මස 23 සහ 24 යන දිනවල, Monaragala District Uva Wellassa Women's Organization's central political vision Two-day workshop to develop the understanding of youth groups about society and politics, on the 23rd and 24th of September 2023

මොනරාගල දිස්ත්‍රික් ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය විසින් සංවිධාන කළ තරුණ කේන්ද්‍රීය දේශපාලන දැක්ම පවතින සමාජ, දේශපාලනය පිළිබඳව තරුණ කණ්ඩායම්වල අවබෝධය වර්ධනය කිරීම තුළින් ප්‍රදේශයේ දේශපාලන සඳහා මැදිහත් වන තරුණ කණ්ඩායම් ගොඩනැගීමේ දෙදින වැඩමුළුව 2023 සැප්තැම්බර් මස මස 23 සහ 24 යන දිනවල හදපනගල ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේදී පවත්වන ලදී. මේ සඳහා තරුණ තරුණියන් 24 දෙනෙකු සහභාගි වු අතර දේශපාලනික ගැටලු විද්‍යාත්මකව හඳුනා ගැනීම ද තේරුම් ගැනීම ද සාක්‍ෂ්රතාවය දේශපාලන සාක්‍ෂ්රතාවය මානව අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණා පිළිබඳව කණ්ඩායම් ක්‍රියාකාරකම් හරහා දැනුවත් කරන ලදී.

Organized by Monaragala District Uva Wellassa Women's Organization, the two-day workshop to build youth groups that intervene in local politics through developing the understanding of youth groups about the society and politics with a youth-centric political vision was held on the 23rd and 24th of September 2023 at Hadapanagara Uva Wellassa Women's Organization. 24 young people participated in this and were informed about scientific identification and understanding of political problems, literacy, political literacy, human rights and democracy through group activities.