Home » » බෝට්ටු දෙකක් අටක් සමඟ අතුරුදන්

බෝට්ටු දෙකක් අටක් සමඟ අතුරුදන්

Written By NAFSO on Friday, November 29, 2013 | 3:42:00 PM

2013 නොවැම්බර්  29  10:15 a.m
boatමීගමුව සහ දෙව්න්දර ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් නැගෙනහිර මුහුදේ දී අනතුරට ලක්වීමෙන් ධීවරයින් අට දෙනෙකු අතුරුදන්ව තිබේ. මේවනවිට ඔවුන් සෙවීම සඳහා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ සිකුරාදා (29) දිනයේ දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

8 fishers who went fishing have disappeared while in Eastern Sea off Sri Lanka. 
(Due to bad weather Condition in the area).   
Source: Lakbima
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger