Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

බෝට්ටු දෙකක් අටක් සමඟ අතුරුදන්

2013 නොවැම්බර්  29  10:15 a.m
boatමීගමුව සහ දෙව්න්දර ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් නැගෙනහිර මුහුදේ දී අනතුරට ලක්වීමෙන් ධීවරයින් අට දෙනෙකු අතුරුදන්ව තිබේ. මේවනවිට ඔවුන් සෙවීම සඳහා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ සිකුරාදා (29) දිනයේ දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

8 fishers who went fishing have disappeared while in Eastern Sea off Sri Lanka. 
(Due to bad weather Condition in the area).   
Source: Lakbima