Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තිරසර ධීවර කර්මාන්තයක් ගොඩනගමු විනාශකාරි ධීවර පන්නවල බලපෑම පිටුදකිමු ධීවර ප‍්‍රජාව වගකිව යුත්තන් හා සහයක කණ්ඩායම් අතර සංවාදය - පුත්තලම් දිස්ති‍්‍රක්කය

 
පුත්තලම් දිස්ත්රික්ක ධීවර සහයෝගිතාවය හා ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය එක්ව සංවිධානය කළ තහනම් ආම්පන්න භාවිතයෙන් සිදුවන බලපෑම සම්බන්ධයෙන් වන සංවාදයක් 2020 ඔක්තෝම්බර් මස 06 වන දින පුත්තලම් නගර් ශාලාවේදී ධීවරයින් 30 සහභාගිත්වයෙන් හා ජාතික කැදවුම්කාරතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි

මෙහිදි තහනම් ආම්පන්න භාවිතයෙන් ධීවරයින්ට සිදුවන බලපෑම් හා ධීවර කටයුතුවලදී තහනම් ආම්පන්න භාවිතා කිරීමේදී මතස් සම්පතට සිදුවන විපත සම්බන්ධයෙන්  මෙහිදි සංවාදයට ලක් කළහ

මෙම අවස්ථාව සදහා ධීවර සමිති සමාගම්වල නිලධාරීන් සාන්ත මරියා දේවස්ථානයේ පියතුමා කාන්තා සමිතිවල නිලධාරීන්ද සහභාගි වූහ

එමෙන්ම පුත්තලම් දිස්ත්රික්ක සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා කාන්තා කටයුතු සම්බන්ධිකාරික නෆ්රා මහත්මිය කල්පිටිය සම්බන්ධිකාරක පද්මනාදන් මහතා සම්බන්ධ වූහ

Gj;jsk; khtl;l kPdt xj;Jiog;G kw;Wk; Njrpa kPdt xj;Jiog;G ,af;fk; xd;wpize;J xOq;F nra;j jil nra;ag;gl;l fUtpfs; ghtizapdhy; Vw;gLk; ghjpg;Gfs; njhlu;ghd ciuahly; xd;W 06. 10. 2020 y; Gj;jsk; efu rig kz;lgj;jpy; 30 kPdtu;fspd; gq;fspg;gpy; kw;Wk; Njrpa mikg;ghsupd; jiyikj;Jtj;jpy; ,lk; ngw;wJ.

,q;F jilnra;ag;gl;l fUtpfs; ghtpg;gpdhy; kPdtu;fSf;F Vw;gLk; ghjpg;G kw;Wk; kPdt nraw;ghl;by; jil nra;ag;gl;l fUtpfs; ghtizapdhy; kPd; tsq;fSf;F Vw;gLk; mopT njhlu;ghf ,q;F ciuahlg;gl;lJ.

,e;j re;ju;g;gk; njhlu;ghf kPdt rq;fq;fspd; mjpfhupfs;> Gdpj kupahy; Myaj;jpd; mUl; je;ij kw;Wk; ngz;fs; $l;lq;fspd; mjpfhupfs; fye;Jf; nfhz;ldu;.  

mj;Jld; Gj;jsk; khtl;l ,izg;ghsu; nyhnay; gPup]; mtu;fs; > ngz;fs; nraw;ghl;L ,izg;ghsu; eg;uh mtu;fSk; fy;gpl;b ,izg;ghsu; ge;kehjd; mtu;fSk; fye;Jf; nfhz;ldu;.

A discussion on the impact of the use of prohibited gear organized jointly by the Puttalam District Fisheries solidarity and the National Fisheries Solidarity Movement was held on 6th October 2020 at the Puttalam Town Hall with the participation of 30 fishermen and the National Convener.

The impact of the use of prohibited gear on fishermen and the dangers of using prohibited gear in fishing activities were discussed at this meeting.

The event was attended by officials from fisheries societies, the priest of St. Mary's Church and officials from women's societies.

Puttalam District Coordinator Loyal Peiris, Women's Affairs Coordinator Nafra and Kalpitiya Coordinator Pathmanathan also attended for this event.