Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Northern Province Fisher People’s Unity………. வட மாகாண கடற்றொழிலாளர்களின் இணையத்தின்…… උතුරු පළාත් ධීවරයන්ගේ එකතුව………………………

උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව ලෙස පසුගිය කාල පරිච්ජේදය තුළ ක්රියාත්මක වු ආකාරය පිළිබඳව ඇගයීමක් හා නැවත හැරීබැලීම පිළිබඳ වැඩමුළුව 2021 මාර්තු මස 16 සහ 17 යන දිනවලදී මන්නාරම් පෞද්ගලික හෝටලයදී පැවැත්වුණි. ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය මෙම වැඩසටහන සංවිධානය කළ අතර මෙහිදි උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව මෙතෙක් ගමන් මඟදී හඳුනාගත් දුර්වලතා ශක්තීන් දුර්වලතා සහ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය පිළිබඳව ගැඔුරින් සාකච්ඡා කළ අතර උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව ලෙස ඉදිරි වසර පහ සඳහා ඉලක්ක හඳුනාගෙන ඉලක්ක මත පදනම් වෙමින් ඉදිරි වසර සඳහා සැලැස්මක් සකස් කරන ලදී. මෙම අවස්ථාව සඳහා මන්නාරම කිලිනොච්චිය මුලතිව් සහ යාපනය යන දිස්ත්රික්ක නියෝජනය කරමින් උතුරු පළාත් නායකයින් හා සාමාජික සාමාජිකාවන් සහභාගි වූහ. එමෙන්ම ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් වන ංහර්මන් කුමාර මහතා ඇත්නතී ජේසුදාසන් මහතා නියෝජ්යය කළමනාකරු හා ඉහත සඳහන් දිස්ත්රික්කවල සජිවකයින්ද සහභාගි වූහ.

 

 National Fisheries Solidarity Movement organized a workshop on Self-Assessment and Planning for Future Activities of the Northern Province Fisher Province Fisher People’s Unity. Workshop was held at Manner Guest House in Mannar on 16th -17th March 2021. During the workshop, the Northern Province Fisher People’s Unity’s strengths, weakness, successes, failures, opportunity and threats were explored and discussed in depth. After that team identified a target and male and female representatives of  Northern Province Fisher Prople’s Unity in Mannar, Mullaitiu, Kilinochchi and Jaffna and National Convener,Project maners. Ass,Manager and district staffs of the participated.

tlkhfhz kPdtu;fspd; re;jpg;gpy; fle;j fhyfl;lj;jpy; epfo;e;j epfo;Tfs; njhlu;ghf kjpg;gPL kw;Wk; kPsha;T nrayku;T xd;W 2021.03.16>17 Mfpa jpdq;fspy; kd;dhu; jdpahu; N`hl;lypy; eilngw;wJ. Njrpa kPdt xj;Jiog;G ,af;fk; ,e;j epfo;r;rpia xOq;F nra;jNjhL ,q;F tlkhfhz kPdtu;fs; ,J tiu jhk; te;j gazj;jpy; mwpe;Jf;nfhz;l tpisTfs;> rhjf ghjfq;fs; njhlu;ghf Mokhf fye;JiuahbaNjhL tlkhfhz kPdtu;FOtpd; ,Wjp Ie;J tUlq;fSf;fhd ,yf;Ffis mwpe;Jf; nfhz;L mjd; mbg;gilapy; jpl;lnkhd;W jahupf;fg;gl;lJ. ,e;j epfo;tpy; kd;dhu;> fpspnehr;rp> Ky;iyj;jPT> aho;g;ghzk; Mfpa khtl;lq;fs; gpujpepjpj;Jtk; tfpj;jNjhL tlkhfhz jiytu;fs; kw;Wk; mq;fj;jtu;fs; fye;Jf; nfhz;ldu;. mj;NjhL Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpd; Njrpa mikg;ghsu; jpU. `u;kd; Fkhu mtu;fs;> jpU. vd;ldp N[Rjhrd;> jpUkjp. ytPdh `rdj;;jp> cjtp Kfhikahsu; kw;Wk; Nky; $wg;gl;l khtl;lq;fspd; Cf;Ftg;ghsu;fSk; fye;Jf; nfhz;ldu;.