Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් තරුණ සාකච්ඡාව,கிளிநொச்சி மாவட்ட இளைஞர் கலந்துரையாடல் (2021.04.18)

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ දිස්ත්‍රික් සාකච්ඡාව 2021 අප්‍රියෙල් මස 18 වන දින පැවැත්විණි. තරුණ තරුණියන් පාරිසරික කෘෂිකර්මාන්තය වෙත යොමු කර ගැනීම උදෙසා තරුණ තරුණියන් හට කෘෂි මෙවලම් වශයෙන් කෘෂි බෝග බීජ ලබා දුන් අතර සවල් ආදී කෘෂි උපකරණ ප්‍රදානය කරන ලදී මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 16 සහභාගි වූහ.
 தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தில் மாட்ட இளைஞர் கூட்டம் 2021. 04. 18 ம் திகதி இடம் பெற்றது. இளைஞர் யுவதிகளை விவசாயத்தில் ஈடுபடுத்துவன் பொருட்டு பயிர் விதைகளை பெற்றுக்கொடுத்ததோடு விவசாய தொழிலுக்கான உபகரணங்கள் வழங்கப்பட்டது. இந்த நிகழ்ச்சியில் 16 இளைஞர் யுவதிகள் கலந்துக் கொண்டனர்