Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජනතා පාදක කරගත් අධ්‍යයන වැඩපිළිවෙල - මන්නාරම් දිස්ත්‍රික්කය, மக்களை அடிப்படையாகக் கொண்ட ஆய்வு வேலத்திட்டம் மன்னார் (2021.04.20)

ජාතික භෞතික සංවර්ධන සැලැස්ම නිසා අගතියට පත්වන ජනතාවගේ තොරතුරු ඒකරාශි කිරීම දිස්ත්‍රික්ක 15 ස්ථාන 10 ක කේන්ද්‍ර කරගනිමින් සිදු සිදු කෙරේ. එහිදි අගතියට පත්වන ජනතාවගේ තොරතුරු ඒකරාශි කර ගැනීම සඳහා මන්නාරමේ දිස්ත්‍රික්කයෙන් තෝරා ගත් කණ්ඩයම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මන්නාරම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා කාර්යාලයේදී 2021 අප්‍රියෙල් 20 වන දින 8 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 
මෙම අවස්ථාව සඳහා "OPEN" රාජ්‍ය නොවන සංවිධානයේ කුවින්සන් මහතා සම්පත්දායකත්වය සහය වු අතර මන්නාරම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා ද සම්බන්ධ වූයේ ය. මෙම වැඩසටහන මන්නාරම් දිස්ත්‍රික්කයේ සවුත් බාර්, මුසලි, පලෛයි ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

Njrpa ngsjPf mgptpUj;jp jpl;lj;jpdhy; ghjpg;GFl;gl;l kf;fspd; jfty;fis Nrfupj;jy; 15 khtl;lq;fs; 10 ,lq;fis ikakhff; nfhz;L ,lk; ngw;wJ. mq;F ghjpf;fg;gl;l kf;fspd; jfty;fis jpul;Ljy; njhlu;ghf njupTnra;ag;gl;l FO mJ njhlu;ghf mwpT-

-Wj;jy; epfo;r;rp xd;W kd;dhu; khtl;l kPdt xj;jiog;G nrayfj;jpy; 2021.04.20 k jpfjp 8 egu;fSld;; eilngw;wJ. ,e;j epfo;r;rpapy; OPEN’ murrhu;g;gw;w ,af;fj;jpd; jpU. Ftpd;rd; tsthsuhf cjtpaNjhL kd;dhu; khtl;l kPdt xj;Jiog;G ,af;fj;jpd; ,izg;ghsu; jpU.ngdbf; F&]; fye;Jf; nfhz;lhu;. ,e;j epfo;r;rp kd;dhu; khtl;lj;jpy; rTj;ghu;> Kryp> giy Mfpa gpuNjrq;fspy; nraw;gLj;j cs;Nshk;.