Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The "Nakula Matha" Women Gathering, Trincomalee District Fisheries Solidairty on 5th December,ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නකුල මාතා කාන්තා හමුව,திருகோணமலை மாவட்ட தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் நகுல மாதா பெண்கள் சந்திப்பு

 
This women forum of Trincomalee district Fisheries solidarity, a subsidiary of National Fisheries Solidarity,  known as “Nakula Matha“ was held on 5th December at the community Hall of Mahamayapura. Around 14 women activists attended the committee meeting. The appointing of new leadership members as well as promoting the membership fee was discussed. Mrs. Nishaka Rangini , the district Coordinator for Trincomalee facilitated the event. 

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නකුල මාතා කාන්තා රැස්වීම 2021 දෙසැම්බර් මස 05 වන දින මහාමායාපුර ප්‍රජා ශාලාවේදී පැවැත්විණි. කාන්තා කමිටුව සඳහා ක්‍රියාකාරි සාමාජිකාවන් 14 දෙනෙකු පමණ සම්බන්ධ වූහ. මෙහිදි නව සාමාජික මණ්ඩලයක් පත් කිරීම සහ මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා නිශාකා රංගිනි මහත්මිය සම්බන්ධ වූහ

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் திருகோணமலை மாவட்ட மீனவ ஒத்துழைப்பு அமைப்பின் நகுலமாதா பெண்கள் கூட்டம் 05. 12. 2021 தினம் மாமாயாபுர பொது மண்டபத்தில் இடம் பெற்றது. இதில் 14 அங்கத்தவர்கள் கலந்துக் கொண்டனர். இங்கு புதிய நிர்வாக குழு தெரிவுசெய்யப்பட்டது. அத்துடன் நிதி பெற்றுக் கொள்ளுதல் தொடர்பாக கலந்துரையாடப்பட்டது. இதில் திருகோணமலை மாவட்ட இணைப்பாளர் திருமதி. நிஷாகா ரங்கினி கலந்துக் கொண்டார்.