Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් තරුණ හමුව, 2022 ජනවාරි 26

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික්කයක් වන යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ හමුව 2022 ජනවාරි මස 26 වන දින එම කාර්යාලයේදී තරුණ තරුණියන් 15 සහභාගිත්වයෙන් පැවැත්විණි. කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව මෙහිදි සාකච්ඡා කළ අතර තරුණයින් සඳහා සමාජ මාධ්‍ය පුහුණුවක් සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම එදින දිස්ත්‍රික් තරුණ හමුවේදී සාකච්ඡා කළ කරුණ අතර වේ.