Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් තෙලෙප්පිලෛයි නැවත පදිංචි ස්ථානයේ පැවැති ඉඩම් පිළිබඳව සාකච්ඡාව,2022 ජනවාරි මස 27 වන බ්‍රහස්පතින්දා,யாழ்மாவட்ட தெல்லிப்பலை மீள்குடியேற்றும் இடத்தில் காணி பிரசிசினைகள் தொடர்பான கலந்துரையாடல் 27. 01 2022

 යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් යුද්ධයෙන් සමඟ අවතැන් වු ජනතාව සමඟ කටයුතු කරන අතර එහිදි තෙලෙප්පිලෙයි නැවත පදිංචි කිරීමේ කඳවුරේ ජනතාව සමඟ සාකච්ඡාවක් 2022 ජනවාරි මස 27 බ්‍රහස්පතින්දා දින සිදු කරන ලදී. මෙම අවස්ථාවේදී ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු අනාගත සැලසුම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වූහ. මේ අවස්ථාව සඳහා ඉන්බනායගම් මහතා ද ජයචිත්‍රා මෙනවිය ද සහභාගි වූහ.
யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கம் யுத்தத்தினால் இடம்பெயர்ந்த மக்களுடன்
செயற்படுவதோடு தெல்லிப்பலை மீள் குடியேற்றும் முகாம் மக்களுடன் ஒரு கலந்துரையாடு 27.01.2022ல் நடைப்பெற்றது. இதில் மக்களின்  காணி தொடர்பான பிரச்சினைகள் கலந்துரையாடப்பட்டதோடு எதிர்கால திட்டங்கள் தொடர்பாகவும் உரையாடப்பட்டது. இந்நிகழ்வில் திரு. இன்பநாயகம் மற்றும் செல்வி. ஜயசத்திரா அவர்கள் கலந்துக் கொண்டனர்.