Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුව ශ්‍රී විමුක්ති තරුණ ව්‍යාපාරය දියත් කඩොලාන පැළ සිටුවීම, 2022 ජනවාරි 30 ඉරුදින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික්කයක් වන ගම්පහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ශ්‍රී විමුක්ති තරුණ කැල විසින් මීගමුව කලපුවේ වින්සන් දූපතේ කඩොලාන පැළ සිටුවීම වැඩසටහනක් 2022 ජනවාරි මස 30 වන ඉරිදා දින තරුණ තරුණියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ පරිසරය දිනෙන් දින විනාශ මුඛයට යන මෙවන් අවධියක මීගමුව ශ්‍රී විමුක්ති තරුණ කැල කඩොලාන පැළ සිටුවෙන් තරුණ පරපුරට දුන් ආදර්ශය පැසසුම් කටයුතුය මෙම අවස්ථාව සඳහා ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ වින්සන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ විය.