Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Tree planting campaign and planted 100 mangroves in Kappalthurai lagoon, කප්පල්තුරෛයි කලපුවේ කඩොලාන පැළ 1000 සිටුවීම

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කමිටුවේ සාමාජික සාමාජිකාවන් විසින් කප්පල්තුරෛයි කලපුවේ කඩොලාන පැළ 1000 සිටුවීම 2022 මාර්තු මස 01 වන අඟහරුවාදා දින සිදු කරන ලදී. මෙම කඩොලාන පැළ සිටුවීම සඳහා කප්පල්තුරෛයි ධීවරයින්ගේ ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමාගේ ද අල්අක්‍ෂා ජුම්මා පල්ලියේ මව්ලවීගේතුමාගේ ද සහය මෙන් ම සහභාගිත්වය මේ සඳහා දක්වන ලදී.


Youth of YMESOC of Trincomalee District Fisheries Solidarity Organization Difso Trincomalle joined hands with NAFSO tree planting campaign and planted 100 #mangroves in Kappalthurai lagoon at Trincomalee on 1st March.
Nishaka Rangani, the Coordinator of the organization said that, “We have dynamic youth group who engage social activities is a blessing to our tree planting campaign. Our intention is to motivate youth to join hands to 100,000 tree planting campaign of NAFSO and get them involve as a nature loving citizens.”
Grama Niladari of the area and Moulavi of the village mosque too attended the event encouraged the youth group is appreciated by Youth and Nishaka.