Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පල්ලිකුඩා ග්‍රාමයේ කාන්තාවන්ගේ මාසික රැස්වීම 2022 අප්‍රියෙල් මස 24 වන සඳුදා දින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පල්ලිකුඩා ග්‍රාමයේ කාන්තාවන්ගේ මාසික රැස්වීම 2022 අප්‍රියෙල් මස 24 වන සඳුදා දින කාන්තාවන් 10 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි මිෂන් ඉන්ක්‍යුෂන් (Mission Inclñion) ව්‍යාපෘතියට යටතේ පෝෂදායි ආහාර නිෂ්පාදනය කිරීම යටතේ මිරිස් වගාවේ අස්වැන්න නෙලා එය වෙළඳපොලට ගැළපෙන සේ සකස් කිරීම මෙම කාන්තා කණ්ඩායම විසින් සිදු කරයි. එමෙන්ම, කාන්තාවන්ගේ ආර්ථික කටයුතු මෙන්ම සාමාජිකත්වය වර්ධනය කර ගන්නේ කෙසේදැයි පිළිබඳව මෙහිදි සාකච්ඡා කරන ලදි.