Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

April 21, 2019, 03 years and 2 months to the brutal attack, 2019 අප්‍රියෙල් 21 සාහසික මිලේච්ඡ ප්‍රහාරයට වසර 03 මාස 02 යි යුක්තිය කෝ

 
April 21, 2019 marks the 03rd anniversary of the brutal Easter bombing carried out by extremists on June 21, 2022. But even today the mastermind of the brutal bombing and those involved are still at large. It is a great tragedy that justice and fairness have not yet been achieved for those who lost their lives and injured in this heinous bombing. Therefore, the Negombo Citizens' Collective organized a protest at the Bucket Junction at the entrance of the Katuwapitiya Church in Negombo demanding the provision of justice to the victims.

2019 අප්‍රියෙල් 21 අන්තවාදීන් විසින් එල්ල කළ සාහසික මේලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වී 2022 ජුනි මස 21 වන දිනට පුරා වසර 03 මාස 02 සපිරේ. නමුත් අද වන විටත් කුරිරු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු හා ඊට සම්බන්ධ පිරිස් තාම නිදැල්ලේ සිටි. මෙම සාහසික බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් හා තුවාලකරුවන්ට යුක්තිය හා සාධාරණය තවමත් ඉෂ්ට නොවීම මහා ඛේදාන්තයකි. එම නිසා සාධාරණය හා යුක්තිය වින්දිතයින් හට ලබා දෙන්නැයි බලකරමින් මීගමුව පුරවැසි එකතුව විසින් මීගමුව කටුවාපිටිය දේවස්ථාන පිවිසුම් මාර්ගයේ බාල්දි හන්දියේදී විරෝධතාවයක් සංවිධානයක කළ අතර ඒ සඳහා ප්‍රදේශවාසීන් සහ මීගමු පුරවැසි එකතුවේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

2019 சித்திரை 21 உயிர்த்த ஞாயிறு குண்டு வெடிப்பு நடந்து 2022 ஆனி மாதம் 21ம் திகதிக்கு மூன்று வருடமும் இரண்டு மாதங்கள் கழிந்து விட்டது. ஆனால் இதுவரை அந்த தாக்கத்தை ஏற்படுத்தியவர்கள் சுதந்திரமாக நடமாடிக் கொண்டு இருக்கின்றனர். இந்த நிகழ்வில் மரணித்த காயப்பட்டவர்களுக்காக நியாயத்தை பெற்றுக் கொடுக்குமாறு அழுத்தம் செய்து நீர்கொழும்பு குடிமக்கள் ஓன்றியம் மூலம் நீர்கொழும்பு கடுவாபிட்டி சந்தியில் ஆர்பாட்டமொன்றை ஒழுங்கு செய்ததோடு அது தொடர்பாக பிரதேசவாசிகள் மற்றும் நீர்கொழும்பு குடிமக்கள் ஒன்றியத்தின் அங்கத்தவர்கள் பாரியளவில் கலந்துக் கொண்டனர்.