Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික්වාර්ෂික තරුණ හමුව 2022 ජූලි මස 03 වන ඉරුදින,கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் வருடாந்த இளைஞர் சந்திப்பு 2022.07.03 இடம் பெற்றது;

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වාර්ෂික තරුණ හමුව 2022 ජූලි මස 03 වන ඉරුදින තරුණ තරුණියන් 22 සහභිත්වයෙන් පැවැත්විණි. මෙහිදි රටේ පවතින ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර තරුණයන්ගේ නායකත්වය පිළිබඳව ද මෙහිදි සාක්චඡා විය. පසුගිය වර්ෂවල තරුණ ව්‍යාපාරයක් ලෙස ඔවුන් කළ ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදි යම් හැරී බැලමක් සිදු කළ අතර අනාගත සැලසුම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී.
கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் வருடாந்த இளைஞர் சந்திப்பு 2022.07.03 இடம் பெற்றது; இதில் 22 பேர் கலந்துக்கொண்டனர். இங்கு நாட்டின் தற்போதய பொருளாதார நிலமை தொடர்பாக உரையாடப்பட்டது. இளம் தலைமைத்துவம் தொடர்பாக உரையாடப்பட்டது கடந்த காலங்களில் அவர்களின் செயற்பாடுகள் தொடர்பாக மீளாய்வு செய்யப்பட்;டதோடு எதிர் கால திட்டங்கள் தொடர்பாக உரையாடப்பட்டது.