Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් තෙල්ලිප්පලෛයි වරුත්තලයිවිලාන් ග්‍රාමීය කාන්තාවන්ගේ රැස්වීම 2022 ජූලි මස 11 වන සඳුදා,யாழ் மாவட்ட தௌ;ள்pப்பலை வர்த்தகவிலான் கிராம பெண்கள் கூட்டம் 2022.07.11ம்

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තෙල්ලිප්පලෛයි වරුත්තලයිවිලාන් ග්‍රාමීය කාන්තාවන්ගේ රැස්වීම 2022 ජූලි මස 11 වන සඳුදා සාමාජිකාවන් 15 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙම අවස්ථාවේදී රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳවත් නැවත පදිංචි කිරීම නිවාස යෝජනා ක්‍රමය අවසන් නොවීම නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම ඉතිරි කිරීම් කාන්තාවන් අතර ප්‍රචලිත කිරීම ගෙවතු වගාව පිළිබඳව ආදී කරුණු කාරණා සාකච්ඡා කළ අතර යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා ද මේ සඳහා මෙහෙයවීම් කරන ලදී.

யாழ் மாவட்ட தௌ;ள்pப்பலை வர்த்தகவிலான் கிராம பெண்கள் கூட்டம் 2022.07.11ம் திகதி 15 அங்கத்தவர்களின் பங்களிப்பில் நடைபெற்றது. இங்கு நாட்டின் பொருளாதார நெருக்கடி தொடர்பாகவும் மீள்குடியேற்றம், வீட்டமைப்பு திட்டம் முடிவடையாமையினால் முகம் கொடுக்கும் பிரச்சினை தொடர்பாக கலந்துரையாடல், சேமிப்பு குறைவு தொடர்பாக வீட்டுத்தோட்டம் தொடர்பாக கலந்துரையாடப்பட்டன. யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு. இன்பநாயகம் இதை நடைமுறைபடத்தினார்.