Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

An experience exchange program on religious harmony between Islam, Hinduism, Christianity and Buddhism on Saturday 20th August 2022, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ ආගමික සන්හිඳියාව පිළිබඳව අත්දැකීම් හුවමාරු වැඩසටහනක් 2022 අගෝස්තු මස 20 වන සෙනසුරාදා දින,இஸ்லாம், இந்து, கிறிஸ்தவ, பௌத்த மத நல்லிணக்கம் தொடர்பாக அனுபவ பரிமாற்று நிகழ்ச்சி 20.08.2022



An experience exchange program on Islam, Hindu Christian Buddhist religious harmony organized by the Ampara District Fisheries Solidarity Movement was held on Saturday, August 20, 2022 with the participation of a large number of young people at those religious places. The aim of this program is to develop harmony between Islam, Hindu, Christian and Buddhist religious people and to gain an understanding of the cultural beliefs and beliefs in their respective religious backgrounds. For this occasion, the district coordinator of the Ampara District Fishery Cooperation Movement, Mr. Isaideen, Mr. Kshetra Officer Mr. Kokulan, the President of the National Fishery Trade Union, AK Jamaldeen and Maulavi Kurukkaltuma, Buddhist religious leaders and Christian religious leaders also joined for this.
 
අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සංවිධානකත්වයෙන් ඉස්ලාම්, හින්දු ක්‍රිස්තියානි බෞද්ධ ආගමික සන්හිඳියාව පිළිබඳව අත්දැකීම් හුවමාරු වැඩසටහනක් 2022 අගෝස්තු මස 20 වන සෙනසුරාදා දින තරුණ තරුණියන් විශාල පිරිසගේ සහභාගිත්වයෙන් එම ආගමික ස්ථානවලදී පැවැත්විණ. මෙහිදි ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමිකයින් අතර සන්හිඳියාව වර්ධනය කර ගැනීම ආගමික පසුබිම් තුළ ඇති සංස්කෘතික ඇදහිලි හා විශ්වාස පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමත් මෙම වැඩසටහනේ අරමුණ වේ. මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ  දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා කේෂත් නිලධාරි කෝකුලන් මහතා ජාතික ධීවර වෘත්තීය සමිතියේ සභාපති කේ ජමල්ඩීන් හා මෞලවී කුරුක්කල්තුමා බෞද්ධ ආගමික නායකයින් ක්රිස්තියානි ආගමික නායකයින් මේ සඳහා එක් වූහ.
அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் ஒழுங்கமைப்பில் மத நல்லிணக்கம் தொடர்பாக அனுபவ பகிர்வு நிகழ்ச்சி 20. 08.2022 திகதி அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்க ஒழுங்கமைப்பில் மேற்கூறப்பட்ட நிகழ்ச்சி தொடர்பாக அனுபவ பகிர்வு நிகழ்ச்சி மேற்கூறப்பட்ட திகதியில் மத ஸ்தலங்களில் இளைஞர் யுவதிகளின் பங்களிப்பில் இடம் பெற்றது இங்கு ஒவ்வொரு மதத்தினருக்கு இடையில் நல்லியக்கத்தை விருத்தி செய்தல் ஒவ்வொரு மதங்களின் கலாச்சாரம், வழிபாடு மற்றும் நம்பிக்கை தொடர்பாக தெளிவுபடுத்துதல் இதன் நோக்கமாகும் இந்நிகழ்வில் அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மாவட்ட இணைப்பாளர் திரு. இஸடீன், கள உத்தியோகத்தர் திரு. கோகுலன், தேசிய மீனவ தொழிற்சங்கத்தின் தலைவர் திரு. ஜமால்டீன் மற்றும் மத தலைவர்கள் இதில் கலந்துக் கொண்டனர்.