Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Visiting religious places by the youth of the Jaffna and Kilinochchi District Fishery Cooperation Movement based on religious harmony, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන් ආගමික සන්හිඳියාව මුල් කරගනිමින් ආගමික ස්ථාන බැහැදැකීම,யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் வடமராட்சி கிழக்கு மக்களி; கூட்டம் 20.08.2022

Jaffna and Kilinochchi District Fishermen's Solidarity Movement and Jaffna Rural Labor Union joined hands with the Jaffna Rural Labor Union on Saturday 20th August 2022 to visit Christian Hindu, Muslim and Buddhist places of worship in Religious Sanhindia. The event was attended by various religious leaders and the youth of Jaffna and Kilinochchi also participated.

 යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ යාපනය ග්‍රාමීය කම්කරු සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 2022 අගෝස්තු 20 වන සෙනසුරාදා දින ආගමික සන්හිඳියාව තුළ කිතුණු හින්දු, මුස්ලීම් සහ බෞද්ධ ආගමික ස්ථාන බැහැදැකීම ආගමික සිරිත් විරිත්, ඔවුන්ගේ ඇදහිලි විශ්වාස පිළිබඳව සොයා බැලීමේ ආගමික සන්හිඳියාවේ වැඩසටහනේ අරමුණ විය. මෙම අවස්ථාවට විවිධ ආගමික නායකයින් සම්බන්ධ වු අතර යාපනය සහ කිලිනොච්චි තරුණ තරුණියන් සහභාගි වූහ.

யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மேற்கூறப்பட்ட கூட்டம் அந்த கிராமத்தில் நடைபெற்றது
தற்போது காணப்படும் எரிபொருள் பிரச்சினைக்கு நிவாரணம் கோரி ஆர்ப்பாட்டம் செய்வதாக தீர்மானம் எடுக்கப்பட்டது மற்றும் புதிய நிர்வாக குழு தெரிவு இடம் பெற்றது யாழ்மாவட்ட இணைப்பாளர் திரு. இன்பம் மற்றும் 22 அங்கத்தவர்கள் இதில் கலந்துக் கொண்டனர்.