Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Kilinochchi District Iranematha Nagar Special Meeting for Women on Saturday 06th August 2022, කිලිනොච්චි දිස්ත්‍රික් ඉරණෙමාතා නගර් කාන්තාවන් සඳහා විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින,கிளிநொச்சி மாவட்ட இரணைமாதா நகர் பெண்கள் தொடர்பாக விசேட கூட்டம் 06.08.2022

A special meeting for Iranematha Nagar women of Kilinochchi District Fisheries Solidarity Movement was held on Saturday 06th August 2022. 12 women participated in this event. They also discussed about Jivanopa beneficiaries and the drawbacks of membership and savings of group members. Mr. Sajivika Jeyarani conducted the event.

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඉරණෙමාතා නගර් කාන්තාවන් සඳහා විශේෂ රැස්වීමක් 2022 අගෝස්තු මස 06 වන සෙනසුරාදා දින පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් 12 සහභාගි වූහ. ජිවනෝපා ප්‍රතිලාභීන් පිළිබඳවත් සාමාජිකත්වයේ අඩුපාඩුකම් පිළිබඳවත් කණ්ඩායම් සාමාජිකයින්ගේ ඉතිරි කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සඳහා සජිවිකා ජෙයරාණි මහත්මය මෙහෙයවීම් කරන ලැබුවා ය.

கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இரணைமாதா நகர் பெண்களுக்காக விசேட கூட்டமொன்று 06.08.2022 இடம் பெற்றது. இதில் 12 பெண்கள் கலந்துக் கொண்டனர் வாழ்வாதார பயனாலிகள் தொடர்பாகவும், அங்கத்தவர்களின் குறைபாடுகள் தொடர்பாகவும் சேமிப்பு தொடர்பாகவும் உரையாடப்பட்டது. இந்நிகழ்வை ஊக்குவிப்பாளர் திருமதி. ஜயராணி நடைமுறை படுத்தினார்.