Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The Uva Province People's forum for Land Rights, at Monaragala,On 8th August 2022: ඌව පළාත් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා එකතුව, 2022අගෝස්තු 8 වන දින

The  Uva Province People's forum for Land Rights was held on August 8 at Monaragala. About thirty people from Badulla and Monaragala Districts participated and an update of information related to land issues in each area was done first. Ms. Ravindra Sumathipala, a lawyer then explained to the participants on the Land Development Ordinance in the year 2022 which consists of 11 new amendments. Sajeeva Chamikara gave a then presented about the land disputes and environmental damage caused by the ongoing development activities across the country. After that, the handbook prepared for winning the land struggles was also launched. Miss Pemalatha of Uva Wellassa Women's Organization and Mr. Vajira of Community Organizing Forum organized the event.

 ඌව පළාත් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා එකතුව අගෝස්තු 8 වන දින මොණරාගල ප්‍රජා සංවිධාන සංසද ශාලාවේ දී පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික්ක සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තිස් දෙනෙකු පමණ සහභාගී වූ අතර එක් එක් ප්‍රදේශවල ඉඩම් ගැටලු සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කිරීමක් පළමුව සිදු කරන ලදී.ඊට අමතරව ඉඩම් සංවර්ධන ආඥා ,2022 11 නව සංශෝධන සහිත පනත පිළිබඳව දැනුවත් කිරීමක් නීතිඥ රවීන්ද්‍ර සුමතිපාල මෙනවිය විසින් සිදු කරන ලදී.ඊට අමතරව රටපුරා දැනට සිදුවෙන සංවර්ධන කටයුතු නිසා සිදුවී ඇති ඉඩම් ආරවුල් සහ පාරිසරික හානිය පිළිබඳව සජීව චාමිකර පැහැදිලි කිරීමක් සිදු කරන ලදී .ඉන් පසුව ඉඩම් අරගලයන් දිනා ගැනීම වෙනුවෙන් සකස් කරන ලද  අත්පොත  එළිදැක්වීම ද සිදු විය.මෙම වැඩසටහන ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ  පේමලතා සහෝදරිය සහ ප්‍රජා සංවිධාන සංසදයේ වජිර මහතා විසින් සංවිධානය කරන ලදී.