Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Ampara District Fishery Cooperation Movement Kilakku Suryayan Women's Pothuvil Branch Monthly Meeting on Saturday 10th September 2022, අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූර්යයන් කාන්තාවන්ගේ පොතුවිල් ශාඛාවේ මාසික හමුව 2022 සැප්තැම්බර් මස 10 වන සෙනසුරාදා දින

The monthly meeting of Kilakku Suryayan Women's Pothuvil Branch of Ampara District Fishery Cooperation Movement was held on Saturday 10th September 2022. During this difficult time, many issues such as popularizing gardening, drawing attention to women's rights, and getting support for the livelihood development of housewives were discussed in this women's meeting. After the women's meeting, seeds were distributed to 15 members. After the women's meeting, seeds were distributed to 15 members. Mr. Jamaldeen, leader of the National Fishery Professional Association, joined the event.

 අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලක්කු සූර්යයන් කාන්තාවන්ගේ පොතුවිල් ශාඛාවේ මාසික හමුව 2022 සැප්තැම්බර් මස 10 වන සෙනසුරාදා දින පැවැත්විණ. මෙවැනි අසීරු කාල සීමාවක ගෙවතු වගාව තව තවත් ප්‍රචලිත කිරීම, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානයට යොමු වීම, ගෘහමූලික කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය සහය ලබා ගැනීමට යොමු වීම ආදී කරුණු රැසක් මෙම කාන්තා හමුවේදී සාකච්ඡා කරන ලදී. කාන්තා හමුවෙන් පසුව සාමාජීකාවන් 15 සඳහා බීජ ලබා දීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට ජාතික ධීවර වෘත්තීය සම්ගම් නායක ජමල්ඩීන් මහතා සම්බන්ධ වූහ.