Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The program to check the accuracy of the information of the selected beneficiaries under the project to strengthen the economy of household women and increase income generation in Batticaloa District on 21 September 2022, ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ආදායම් උත්පාදනය නගා සටුවීම සඳහා ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ තොරතුරුවල නිවරද්‍යතාවය පරික්‍ෂා කිරිමේ වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේ 2022 සැප්තැම්බර් මස 21

Aiming to strengthen the economy of housewives, the program to check the accuracy of the information of the beneficiaries selected under the project was held on September 21, 2022, with the participation of 15 housewives. Housewives engaged in agriculture, animal husbandry, sewing industry participated in this program. Mrs. Lavina Hasanti, the Women's Coordinator of the National Dhiwara Solidarity Movement, and Mr. Anthony Jesudasan, the Program Coordinator, also gave instructions on this occasion, while the Batticaloa District Coordinators, Mrs. Sharmila and Mrs. Sajivika Nirosha also participated in this event.

ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ආදායම් උත්පාදනය නගා සටුවීම සඳහා ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ තොරතුරුවල නිවරද්‍යතාවය පරික්‍ෂා කිරිමේ වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේ 2022 සැප්තැම්බර් මස 21 වන දින ගෘහමූලික කාන්තාවන් 15 සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, මැහුම් කර්මාන්තයේ යෙදෙන ගෘහමූලික කාන්තාවන් සහභාගි වූහ. මෙම අවස්ථාවට ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද උපදෙස් ලබා දුන් අතර මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා ශර්මිලා මහත්මිය ද සජිවිකා නිරෝෂා මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.