Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යෝධ ශක්තිය වන්නේ අප ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් වන ඔබයි. ඔබ අපේ සම්පතයි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අභිමානවත් 25 සංවත්සරය සැමරීමට දිස්ත්‍රික්ක 15 එනම් ගාල්ල, මාතර, කළුතර, මීගමුව, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, පුත්තලම, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මඩකලපුව, මුලතිව් සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් සහභාගිවු අප සාමාජික සාමාජිකාවන් මෙන් ම තරුණ ප්‍රජාව