Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The first youth meeting of the Southern Fishermen's Organization in Galle District in the New Year will be held on January 1, 2023, උදා වු නව වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ ප්‍රථම තරුණ හමුව 2023 ජනවාරි 01 වන දින

In the new year, the first youth meeting of Southern Fishermen's Organization in Galle District was held on January 01, 2023 with the participation of 17 young people.  Here, a review was made of the activities carried out in the youth movement of Galle district last year and it was discussed here how to successfully lead the youth programs forward as a district in the new year and lead to the success of the youth movement of the National Fishery Cooperation Movement as a whole.  Galle District Coordinator Mr. Dulip Rangajiwa and Ms. Sajiwaka Nadika conducted the event

උදා වු නව වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ ප්‍රථම තරුණ හමුව 2023 ජනවාරි 01 වන දින තරුණ තරුණියන් 17 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි පසුගිය වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යාපාරයේ සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳ හැරි බැලීමක් සිදු කළ අතර උදා වු නව වසරේ දිස්ත්‍රික්කයක් ලෙස තරුණ වැඩසටහන් සාර්ථකව ඉදිරියට මෙහෙයවමින් සමස්තයක් ලෙස ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ව්‍යාපාරයේ සාර්ථකත්වයට යොමු කරවන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරෙණි. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරක දුලිප් රංගජිව මහතා සජිවක නදීකා මහත්මිය මෙහෙයවීම් කරන ලදී.